ලංකා ව්යාපාරික පුවත් - LBNMay 21, 2025
මෑතකදී නිමාව දුටු ලොව පුරා බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළඳා වන්දනාව අතරතුර බැතිමතුන් විසින් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් බෝතල් එකතුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා සිය කැපවීම සහ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා ආයතනය සමත් විය. “මනුගුණදම් යාත්‍රා” නම් වූ විශේෂ වැඩසටහන තුළින් […]



