ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 10, 2025
සංස්කෘතික උරුමයත් තාක්ෂණයේ මහිමයත් එක්තැන් කරන SLT-MOBITEL සහ ශ්රී දළදා මාලිගාව අතර සබැඳියාව යළි අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව අඛණ්ඩව 10 වන වසරටත් ශ්රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත. ශ්රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන අතරම රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීම […]



