ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2026
Philips Azurion 7 C20 තාක්ෂණයෙන් හෘද හා රුධිර නාල ප්‍රතිකාර සහ රූප මඟපෙන්වීම යටතේ සිදුකරන ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට නවීන හෘද ප්‍රතිකාර සේවා වඩාත් සමීප කිරීමේ අරමුණින් ඉදිකළ නවලෝක මෙඩිකෙයා හෘද මධ්‍යස්ථානය 2026 ඔක්තෝබර් 14 වැනිදා මීගමුව නවලෝක මෙඩිකෙයා රෝහල් පරිශ්‍රයේදී විවෘත කෙරිණි. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යා හා තාක්ෂණික කටයුතු […]



