ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 15, 2023
ලෝකයේ අංක එකේ ඇඟළුම් නිෂ්පාදනය කරනු ලබන රට බවට ශ‍්‍රී ලංකාව පත් කරවීමේ අවසාන ඉලක්කය කරා මෙහෙයවනු ලබන ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවති අතර එහිදී ශරඞ් අමලියන් මහතා එහි සභාපති ලෙස නැවතත් තේරී පත් විය. මේ අතර නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස […]