ලංකා ව්යාපාරික පුවත් - LBNApril 27, 2026
Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G හඳුන්වා දෙයි. Sentario UK Limited සමඟ එක් වී සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීමට පෙර Silent Destroyers ලෙස හැඳින්වෙන වේයන් හඳුනා ගෙන පාලනය කිරීමට සැළැසුම් කර ඇති ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල් AI සක්‍රීය Termite Control Station එක වේ. […]



