වේදනාව සමනය කිරීමේ විශේෂඥයා IODEX, මාර්තු මස 3 වනදා සිට මාර්තු මස 19 වනදා දක්වා දින 17 ක කාලයක් පුරා උතුම් ශ්‍රී පාදස්ථානයේ දී දියත් කළ ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන යටතේ දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වේදනා සමනය කිරීමට කටයුතු කළේය. “වේදනාවට ඔබව නතර කිරීමට ඉඩ නොදෙන්න” තේමාව පෙරදැරි කරගනිමින් මීට සය […]