ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 9, 2026
නොවැම්බර් 10 වන දින පස්වරු 8:00 ට “Brand Rush Hour” සහ “Discount පිට Discount” විශේෂ වාසි සමඟින් ආරම්භ වන මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන සඳහා ප්රමුඛ පෙළේ සන්නාම 120 කට වැඩි සංඛ්‍යාවක් සහ බැංකු හා මුල්‍ය ආයතන 11 දෙනෙකු එක්වෙති. කොළඹ, ශ්‍රී ලංකාව, 2026 නොවැම්බර් 4 – Daraz ශ්‍රී ලංකා සමාගම සිය වසරේ විශාලතම වෙළෙඳ ප්‍රවර්ධන […]



