ලංකා ව්යාපාරික පුවත් - LBNMay 27, 2025
සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට රෂ්මි මුදලිගේ සමත්වූවාය. වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ මේ ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශුරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කට අධික පිරිසක් තරග වැදුණු සමස්ත ලංකා වෙළෙඳසේවා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ඉහළම ගෞරවය දිනාගත් රෂ්මි මුදලිගේ විවෘත කාන්තා ඒකල, යුගල හා මිශ්‍ර යුගල ශූරතා […]




