ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 28, 2025
දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල […]