ලංකා ව්යාපාරික පුවත් - LBNJune 8, 2026
උතුම් වූ වෙසක් සැමරුමේ පරාර්ථකාමී අර්ථය පෙරදැරි කර ගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද බනිස් සහ තේ දන්සලක් 2026 මැයි 29 වන දින ඔරුගොඩවත්ත පාලම අසලදී සාර්ථකව පැවැත්විණි. එහිදී වෙසක් සැදැහැවතුන් සහ මහජනතාව වෙනුවෙන් බනිස් 12,500ක් සහ තේ කෝප්ප 12,500ක් පිරිනමමින් සුවිශේෂී ප්‍රජා සත්කාරයක නිරත වීමට සමාගම කටයුතු කළේය. මහා සංඝරත්නයේ ආශිර්වාදය […]




