ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 20, 2022
වෙසක් පොහෝ දිනය නිමිති කරගනිමින් HNB FINANCE මෙත්බර කතන්දර නමින් නව වැඩසටහනක් සිය ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ දියත් කළ අතර මෙම වැඩසටහන හා එක්වෙමින් ආදර්ශවත් කෙටි කතාන්දරයක් නිර්මාණය කළ නිර්මාණකරුවන් අතුරින් කුමාරි මොල්ලිගොඩ හේරත් මහත්මිය විසින් රචනා කළ කෙටි කථාවට පළමුවන ස්ථානය හිමිවිය. වෙසක් පොහොය නිමිති කර ගෙන ඩිජිටල් මාධ්‍ය භාවිතා කරගනිමින් HNB […]