Tag: වෙසක්

Diva-Fresh-Nil-Manel-Mal-Dansela-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා […]

PR-LBN.jpg

1min180
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක් […]

Image-Neptune-Recyclers-LBN.jpg

1min280
තිරසාරභාවය උදෙසා සිය උදාර කැපවීම තවදුරටත් සනාථ කරමින් Neptune Recyclers විසින් වෙසක් සහ පොසොන් පොහොය මූලික කරගෙන එම කාලය තුළ PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Neptune Recyclers සිදු කරන ප්‍රයත්නයන්   පරිසරය හා සමාජය තුළ  කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි. […]

hutch-logo.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ ජාලයක් වන HUTCH Sri Lanka ,වෙසක් උත්සවය සැමරීම නිමිති කොටගෙන අඛණ්ඩව 10 වන වසරටත් ඩිජිටල් වෙසක් දන්සල පවත්වන ලදී. “ඩිජිටල් වෙසක් දන්සල” සංකල්පය ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම දුරකථන සේවා සැපයුම් සමාගම වන්නේ ද HUTCH Sri Lanka ය. මෙම දන්සැල මගින් සියලු වයස්වල සහ සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ට  දත්ත, ඇමතුම් […]

2.jpg

1min390
      AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී. මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර  දෙමින්, […]

1-LBN-Fill.jpg

1min400
        AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී. මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව