ලංකා ව්යාපාරික පුවත් - LBNJune 13, 2024
වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලීය සේවා කාර්යය මණ්ඩල සඳහා ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදාමතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී “Battle of the Reef” සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය පවත්වන බව නිවේදනය කොට ඇත. වත්තල පෙගසස් රීෆ් වෙරළ තීරයේදී 2024 ජූලි මස 27 වැනිදා ඇරඹෙන “Battle of the Reef” සංගීතමය වෙරළ […]