ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 10, 2025
Sotheby’s විසින් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගෙන සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලාකෘති වෙන්දේසිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ඓතිහාසික වැඩසටහන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා මනා ආරම්භයක් වනු ඇත. මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ Cinnamon Life හිදී පැවැත්වුණු […]






