AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, වයඹ විශ්ව විද්‍යාලය සමගින් එක්ව, එහි ව්‍යාපාර අධ්‍යන හා මූල්‍ය පීඨය මගින් පවත්වන ලද පුද්ගල මූල්‍ය කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද නවතම AIA වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කර සිටියි. 2009 වසරේ දී ශ්‍රී ලංකා වයඹ විශ්ව […]