ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 14, 2022
සර්වෝදය උසස් අධ්‍යයන ආයතනය සමඟ එක්ව පළමු අවින්‍යා ඇකඩමිය බණ්ඩාරගමදී විවෘත්ත කෙරේ COLOMBO, 11 නොවැම්බර් 2022 ශ්‍රී ලංකාව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන අවින්‍යා පදනම, අඩු වරප්රසාදිත සිසුන් සඳහා සාම්ප්‍රදායික නොවන එමෙන්ම දැරිය හැකි වෘත්තීය පුහුණුවක් ලැබෙන දිගුකාලීන උපාය මාර්ගික අධ්‍යාපනික වැඩසටහනක් 2023 ජනවාරි මාසයේදී හඳුන්වා දෙයි. වෘත්තීය පුහුණු ආයතන 320න් […]