ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 9, 2024
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ස්වකීය සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහනක් ආරම්භ කොට ඇති අතර මෙමඟින් සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය දැනුම, කුසලතා අඛණ්ඩව ලබා දෙන වටපිටාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. මාස 3ක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම කුසලතා සංවර්ධන වැඩසටහනට අලෙවි සේවක, විධායක සහ මධ්‍යම කළමනාකරණ ඇතුළු විවිධ අංශ […]