ශ්‍රී ලංකාවේ සාර්ථකම නිෂ්පාදන සමාගම් අතුරින් එකක් වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 10 අතරට නම් කර ඇත. CPM හි ‘Best Management Practices Company Awards’ තුන්වන සංස්කරණයේදී 2023 වසරේ සමාගමේ කාර්යසාධනය වෙනුවෙන් Top 10 සම්මානය සමාගම වෙත පිරිනමන ලදී. මෙම සම්මාන […]