ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 24, 2025
සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ළමා ගීත දාසයක් අඩංගු පුංචි පුංචි තරු සංයුක්ත තැටිය එළි දක්වයි. එහි ඇති ගීත අතරින් තොප්පි වෙළෙන්දා, අපි පුංචි පුංචි තරු වගෙයි, යකඩ යකා, මගේ නංගි බෝනික්කෙක් වැනි ගීත අන්තර්ජාලයේ මිලියන පනස් අටකට වඩා නරඹා ඇත. මහරගම Mothers Care දිවා සුරැකුම් සහ පෙර පාසල් පරිශ්රයේදී මෙම සංයුක්ත […]




