අපනයන, ආනයන සහ භාණ්ඩ ප‍්‍රවාහන යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම්වලට අයත් සංගම් 23ක් දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීය. ‘‘මෙම තත්වයට සුදුසු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්වය මැඩපැවැත්වීමට […]