ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 3, 2025
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ විධායක තනතුරක් හෙබවූ විෂ් ගෝවින්දසාමි මහතා එම තනතුරින් ඉවත් වී නියෝජ්‍ය සභාපති ලෙස විධායක නොවන තනතුරක කටයතු කරන බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. සමූහය තුළ ඔහුගේ එඩිතර නායකත්වය, නව්‍ය වෙනස්කම් හඳුන්වා දීම සහ වගකිවයුතු ව්‍යවසායකත්වය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීම ඔහුගේ වසර 28 ක ව්‍යාපාරික ගමන්මගේ විශේෂයෙන් කැපී පෙනේ. ගෝවින්දසාමි මහතා […]



