ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2023
Viber පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ සන්නාම හඳුනාගැනීම ඉහළ නංවන Business Inbox සහ Commercial Account යෙදුම් හඳුන්වා දෙයි. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්රම විකාශයේ නව අදියරක් ලෙස ප්රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට […]