ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 18, 2026
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට […]



