ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2022
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ ^European Society Quality Research – ESQR& මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” ^Best Practices 2022& සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. 2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන […]