මෙරට බල ශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Assidua Technologies පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් බෝගහවත්ත සහ අලෙවි ප්‍රධානි විකුම් පෙරේරා වෙත එම සම්මානය පිරිනමන ලදී. 2012දී ඇරැඹුණු Assidua Technologies හි නිෂ්පාදන හා සේවා අතර UPS පද්ධති, Inverter, Battery, Stabilizer, Isolation Transformer ආදී […]