ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2026
සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් 2025 Superbrands – Sri Lanka’s Choice සම්මානය හිමි කර ගැනීමට සමත් විය. සැම්සුන් සතු පාරිභෝගික ආකර්ෂණය, තිරසාර සන්නාම අතර පෙරමුණ ගැනීම මෙන්ම මෙරට නිවාස නව්‍යකරණය වෙනුවෙන් දක්වන දායකත්වය මෙම සුවිශේෂී පිළිගැනීම තුලින් මනාව තහවුරු විය. ගෝලීය වශයෙන් සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ ස්වාධීන හා […]





