Tag: විලාසිතා

Image-Sliit-LBN.jpg

1min150
නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්ව අභිලාෂයන් ඇගයීමට ලක් කෙරෙන, මෙරට ප්‍රමුඛතම වාර්ෂික විලාසිතා සැණකෙළිය වන VogueFest’26 තෙවන වරටත් අඛණ්ඩව දියත් කිරීමට සූදානම් වන බව SLIIT Business School ඉමහත් ප්‍රමෝදයෙන් යුතුව නිවේදනය කරයි. හුදෙක් ආකර්ෂණීය විලාසිතා දැක්මකට එහා යමින්, උසස් අධ්‍යයන විශිෂ්ටත්වය සහ වර්ණවත් විලාසිතා ක්ෂේත්‍රය එකිනෙක යා කරන සුවිශේෂී මාවතක් බවට පත්ව ඇති VogueFest, නැගී එන […]

Capture-18.jpg

1min210
කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන “CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව 2026” (CCWE Fashion Week & International Summit 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිදුවිය. ලංකා කාන්තා ව්‍යවසායිකාවන්ගේ මණ්ඩලය (CCWE) විසින් මෙහෙයවනු ලබන මෙම සුවිශේෂී ජාතික වැඩසටහන, කාන්තා ව්‍යවසායිකාවන් උදෙසාම වෙන්වූ දකුණු […]

Sinhala-PR-Article-CFW-LuxuryEdit2025_final-LBN.jpg

2min290
දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය පුළුල් කිරීමට CFW සිය ‘Luxury Edit’ තුළින් අවධානය යොමු කරයි මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි. මේ හරහා මනාලියන්ගේ ඇඳුම් විලාසිතා සහ මංගල උත්සව සඳහා වන විලාසිතා ක්ෂේත්‍රයේ නව මානයන් කෙරෙහි අවධානය යොමු කරන […]

C-FOUR-LBN.jpg

1min230
මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four ​සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය  දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධාන කරනු ලබයි. C – Four […]

Shabier-Subian.jpg

1min270
2025 ජුනි 16 ශ්‍රී ලංකාවේ කොළඹ දීය: ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය වන ෆැෂන් බග්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට එක්වී ඇති අතර, LMD හි වාර්ෂික සන්නාම සඟරා වල 2025 වසරේ වඩාත් ප්‍රමුඛතම ඇඟලුම් වෙළඳසැල් සන්නාමය ලෙසට ඇගයීමට ලක් වී තිබේ. PepperCube Consultants ස්වාධීන ලෙස LMD වෙනුවෙන් පවත්වන ලද සමීක්ෂණයක […]

Moon-K-Apparel-LBN.jpg

1min180
Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, […]


1min270
ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය Fashion Bug අඛණ්ඩව දෙවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2024 (Customer Excellence Survey) “ඇඳුම් පැළඳුම්” සහ “ඔන්ලයින් ඇඟළුම් අලෙවි සේවා” කාණ්ඩයන්ගේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්ව තිබේ. කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන අළුත්ම විලාසිතා හඳුන්වාදෙන Fashion Bug ශ්‍රී ලාංකීය ජනතා ආදර ගෞරවයට පාත්‍රව සිටින බව […]

Image-3-LBN.jpg

1min490
කොළඹ, ශ්‍රී ලංකාව 2024 නොවැම්බර් 21 – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම […]

Picture1-LBN-1.jpg

1min420
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් ජාලයක් වන Cool Planet අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) […]

photo-LBN.jpg

1min550
      පසුගිය වසර 17 තුළ, Rich Look ඔබට ඔබේ  සියලු විලාසිතා/ජීවන රටා අවශ්‍යතා එකම තැනකින් සපුරාගැනීමේ අවස්ථාව ලබා දෙනු ලැබුවා. එම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීමේ අරමුණින් Rich Look ඔවුන්ගේ  Shop & Win ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට මුදල් ත්‍යාග තුනක් පිරිනැමීමට නියමිතය. ප්‍රවර්ධන කාල සීමාව මාර්තු 1 වැනිදායින් ඇරඹෙන අතර අප්‍රේල් 30 දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව