TikTok ශ්රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අතර ජනප‍්‍රිය වී ඇත්තේ එය හාස්‍යයෙන් සහ විනෝදාස්වාදයෙන් නොඅඩු රසවත් වේදිකාවක් නිසාය. TikTok පිළිබඳව දක්වන අදහස් සොයාබැලීමට එය භාවිතා කරන්නන් බොහොමයක් අතරින් අද අප තෝරාගත්තේ දක්ෂතා රැසකින් හෙබි චේතනා කැටගොඩ යි. නීතීඥවරියක්, හඬකැවීම් ශිල්පිනියක් සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකාරිනියක වන චේතනා TikTok ඔස්සේ හාස්‍යජනක වීඩියෝ, ගීත සහ තවත් බොහෝ රසවත් […]