ලංකා ව්යාපාරික පුවත් - LBNJune 4, 2021
වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බද්ධවී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. මෙම ජනප්‍රියත්වයට වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාති හෝ ආගම් යන කිසිදු සීමාවක් අදාල නොවේ. එමනිසා ම 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස තම අනුග්‍රාහකත්වය සහතික කිරීමට Daraz ආයතනය කටයුතු කොට ඇත. […]




