2021 මැයි මාසයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමත් සමග, කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සියලුම සේවාවන් සහ පහසුකම් සලසන ආයතනය ලෙස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන ලදි. 2023 ජනවාරි මාසයේදී එහි වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලද අතර, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත […]