ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2026
Prime සමූහය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට දැක්වූ සුවිශාල දායකත්වය වෙනුවෙන්, Australia Sri Lanka Business Council (ASLBC) විසින් සංවිධානය කරන ලද ‘Honor Roll & Business Awards 2026’ හිදී විශේෂ ඇගයීමකට ලක් විය. දශක තුනක් තිස්සේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා Prime සමූහය දැවැන්ත මෙහෙවරක් […]



