ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 17, 2026
මෙරට වැවිලි ක්ෂේත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහ උන්නතිය වෙනුවෙන් තිරසාර විදුලි ගාස්තු නියාමන රාමුවක් සහ විදුලි ජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මත වැවිලි ක්ෂේත්‍රය ඇතුලුව අපනයන ක්ෂේත්‍රය මත ඇති කෙරෙන දැඩි ආර්ථික පීඩනය මෙම කර්මාන්තයන්ගේ දිගු කාලීන තිරසර පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය […]



