2021 සැප්තැම්බර් 30, කොළඹ: කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී 11 වන වරටත් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල (Professional and Career Women Awards) වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ යටතේ විවිධ වෘත්තීන් හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 50 දෙනෙකු නම්කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම […]