ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 21, 2026
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයට අනුබද්ධ ව්‍යවහාරික විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘SciFest 2026’ වාර්ෂික විද්‍යා උළෙල 2026 ජූනි 5 වන දින මාලබේ SLIIT පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් තුළ විද්‍යාව, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් ඇති කරමින්, සැබෑ ලෝකයේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා […]



