ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 31, 2025
මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතිය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2025 ඔක්තෝබර් 3 වන දින නිකුත් කරන ලද සහ දැනට ප්‍රසිද්ධියේ සංසරණය වන විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙනි. GBS Technology Services & IVS Global FZCO (“IVS-GBS”) යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සංස්ථාගත කරන ලද සමාගමක් වන […]



