ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 26, 2025
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය. මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ […]



