ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 12, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සහ සේවක කාර්යසාධනය අගයමින් නැවත වතාවක් විශිෂ්ට විකුණුම් නිළධාරින් වෙනුවෙන් සුවිශේෂී විදේශ සංචාරයන් ප්රදානය කර ඇත. 2025 වසර අවසන් කරමින්, මෙසේ අගයන ලද 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තායිලන්තයෙහි රාත්‍රී තුනක් සහ දින හතරක් ගත කළහ. ඔවුන් ග්‍රෑන්ඩ් මාළිගය සහ එමරල්ඩ් බුද්ධ මන්දිරය, ඩ්‍රීම් වර්ල්ඩ් හි ත්‍රාසජනක දිනයක් […]



