මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගියදා පැවති දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව දැක බලා ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සිය අපරිමිත සහයෝගය ලබා දීමට Sinopec Energy Lanka (Pvt) LTD කටයුතු කරන ලදී. එහිදී බැතිමතුන්ගේ අවශ්‍යතා මනාව හඳුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් නොමඳව ලබා දීමට Sinopec කටයුතු කරනු ලැබුවේ සිය කාර්ය මණ්ඩලයේ දායකත්වයද ඒ වෙත ලබා […]