Tag: වැවිලි කර්මාන්තය

Image-02-LBN-1.jpg

1min240
      ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම ප‍්‍රථම වරට ජාත්‍යන්තර තිරසාර සමුළුවක් පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ මෙම කර්මාන්තයේ සිටින දේශීය හා ගෝලීය ප‍්‍රවීනයන්ට තම දැනුම බෙදාහදා ගැනීමට සහ තවත් දශක ගණනාවක් පුරා වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාව ඇති නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි. […]

I-Harvest-LBN.jpg

1min200
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Itechro (පුද්.) සමාගම හා එක් වී, වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest නමින් විශේෂ ඩිජිටල්කරණ පදනමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ […]

Image-03-LBN-Fill.jpeg

1min530
      ශ‍්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම මෑත කාලීනව මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ප‍්‍රතිචාර වශයෙන් තම වතු කණ්ඩායම් විසින් දියුණු කරන ලද නවෝත්පාදනයන් සහ හොඳම භාවිතයන් ලෝකයා ඉදිරියට ගෙනයමින් ශ‍්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ සහ දේශීය ආයතනික අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට කළමනාකරණ සමුළුවක් පැවැත්වීය. ශාස්ත‍්‍රීය හා විද්‍යාත්මක […]

Image-02.jpg

1min340
        ජාතික අලෙවි කළමනාකරණ ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වැවිලි කර්මාන්තයේ කාර්යභාරය’ යන මැයෙන් විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදි. එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතා එහි ප්‍රධාන දේශකයා වූ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ රොෂාන් රාජදුරෙයි මහතාද එහි සාකච්ඡා මණ්ඩලයට එක් විය. සම්මන්ත්‍රණයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව