ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 12, 2026
මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංවිධාන ව්‍යුහය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බටහිර ආසියාතික රටවල් ආශ්‍රිතව පැන නැගී ඇති අනපේක්ෂීත අර්ුබුදය හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහල යෑම පිලිබඳව බලවත් අවධානයක් යොමු කල යුතු බව අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් වන අතර මෙම අගයෙන් 45%ක් එනම් ඩොලර් මිලියන […]





