ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2024
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ […]