– ජංගම දුරකතන ආනයනකරුවන් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි – එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි. මීට අමතරව, 2024 ජනවාරි 1 වැනි දින සිට වැට් බද්ද 15% සිට 18% […]