දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දියත් කරමින් සිටියි. මෙම ක්‍රියාමාර්ග අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ රථ වාහන ආනයන තහනම් කිරීම […]