2024 සැප්තැම්බර් මස 10 වැනි අඟහරුවාදා, කොළඹ: වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ […]