ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 81 වැනි ශාකාව පසුගියදා වාරියපොළ නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. නදීක බිල්ඩින්, කුරුණෑගල පාර, වාරියපොළ යන ලිපිනයේ මෙම නව ශාකාව පිහිටුවා ඇත. වාරියපොළ නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරි […]