Tag: වාර්ෂික සම්මාන උළෙල

Image-2025-11.-LBN.jpg

1min180
සේවා විශිෂ්ටත්වය හඳුනාගනිමින් සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දිරිගන්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් ‘Unstoppable Together’ යන තේමා පාඨය යටතේ, 2024 වාර්ෂික සම්මාන උළෙල, සිය අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කරමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.     සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රධානියා ලෙස ඉහළම පිළිගැනීමකට පත්ව සිටින […]

Mid-Year-Awards-2025-LBN.jpg

1min120
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය ඇතුළු ව අමුත්තන් 300 දෙනෙකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. තව ද සියලු‍ම […]

1-Amana-Europe-Tour-winner-LBN.jpg

1min1140
ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානිත රක්ෂණ සැපයුම්කරුවන අමානා තකාෆුල් සමාගම, දිවයින පුරා සිය කණ්ඩායම් සාමාජිකයින්ගේ අසමසම ජයග්‍රහණ සහ කැපවීම ඇගයුමට ලක් කරමින් 2024 වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වූයේය. සුපිරි වීරයින්ගේ තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙලේදී, 2024 වසර පුරා විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගමේ සැබෑ විරුවන් හට ප්‍රණාමය පුද කෙරිණි. අමානා ජෙනරල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව