ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2026
විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේ දී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත. වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවන වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වන ACCA […]












