මෙරට ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන “Treinetic” පෞද්ගලික සමාගම වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙයි. තත්කාලීන දත්ත සහ තොරතුරු සැපයීමෙන් වායු දූෂණය අවම කිරීම අරමුණ වන මෙම හවුල්කාරිත්වය, තිරසාරභාවය වර්ධනය කිරීමටත්, රට පුරා මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් හේතු වනු ඇත. වාහන, කර්මාන්ත සහ කෘෂිකාර්මික අවශ්‍යතා අරමුණු කර ගත් […]