Tag: වායුසමීකරණ

AC-LBN.jpg

1min190
වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ  යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී […]

ZERO-1-LBN.jpg

1min1200
දශක පහකට වැඩි කාලයක් මෙරට සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ රන්ජන් ලංකා සමාගම ‘Zero’ වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳපොළට හඳුන්වා දෙමින් වායුසමීකරණ වෙළෙඳපොළට පිවිසෙයි. චීනයේ Zero Technologies සමාගමෙන් ආනයනය කරන මෙම වායුසමීකරණ යන්ත්‍ර කාර්යාල, නිවාස සහ මහල් නිවාස ආදියට වඩාත් සුදුසුය. BTU 9,000 – 12,000 අතර ඉන්වර්ටර් නොවන සහ 12,000 – 18,000 අතර ඉන්වර්ටර් යන ඛාණ්ඩ […]

Ratna-Technical-LBN.jpg

1min290
වායුසමීකරණ යන්ත්‍ර ආශ්‍රිත සියලු සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ratna Technical Maintenance වසරේ විශිෂ්ටම වායුසමීකරණ යන්ත්‍ර සේවා සහ නඩත්තු සමාගම (ක්ෂුද්‍ර – රන්) ලෙස BWIO සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. Business World International Organisation සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුනු අතර කළමනාකාර අධ්‍යක්ෂ රත්නසිරි වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Ratna […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව