ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 22, 2025
ශ්රී ලංකාවේ වානේ නිෂ්පාදකයන් අතර ප්රමුඛයා වන මෙල්වා සමාගම සිය නවතම නිෂ්පාදනය වන මෙල්වා වෙල්ඩින් කූරු පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. SLS 414 ප්රමිති සහතිකය ලැබීමෙන් මෙම වෙල්ඩින් කූරුවල විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය හා ඉහළ ප්රමිතිය මනාව තහවුරු වේ. ශ්රී ලංකාවේ ප්රථම වරට 100%ක්ම දේශීයව නිපදවූ වෙල්ඩින් කූරක් වෙළෙඳෙපාළට හඳුන්වා දෙන්නේ මෙල්වා සමාගමයි. මෙම නව වෙල්ඩින් කූරු හදුන්වා […]





